Saturday, September 11, 2021

KVN S6T6N - Revive lyrics

Revive

KVN S6T6N

GENRE
Rap
Ay-yo
Check one (Yeah!)
Check two
Let's get this!

[Hook]

I’m on the rise got my eyes on the prize
All you rappers with them fake chains get your ass aside
You better know the game 'cause I know how to survive
I’m bringing real shit, I’m on a mission to revive!

[Verse 01]

Started from the bottom and I’m still tryna make it out
You rappers don’t know what you’re doing you’re just chasing clout
13 ඉදන් ගේම මමත් හිටියා පත්තරේ
බොරු පඩ නෑ තාම යන්නේ බස් එකේ
කටු කෑවා යකෝ ඇති වෙන්න බඩ ගියා
19 මැදම මල්ලිලා රට ගියා
Been through it all, Don’t tell me about the struggle
Grinding everyday homie, All I do is hustle!
උබේ rap හෙන ගන්දස්සාර
මම rap වල සංගක්කාර
Keep my class, ගහන shot ඔක්කොම මචන් පාර
ගෙදරට වඩා හොදට හුරු පුරුදුයි මට පාර
බැදීම් ආවොත් ඉවරයි මටම sure නෑනේ මාව
පත්තු කරන් පැතුවා නිවන හැමදාම විස ගාව
ජීවන ගමනේ උත්තරේ හොයනවා හම්බුනෑනේ තාම
කළු සුදු ජීවිතේට දුන්නේ rap පාට
කොච්චර තැනකට ගියත් අමතක වෙන්නෑ ලංකාව!
[Hook]

I’m on the risе got my eyes on the prizе
All you rappers with them fake chains get your ass aside
You better know the game 'cause I know how to survive
I’m bringing real shit, I’m on a mission to revive!

[Verse 02]

දෙවියෝ දුන්නා වගේ සංගීතය ආගම
ආගමන දුකයි ඒත් යන්නේ මම කාගෙන
Views තිබ්බත් වැඩක් නෑනේ උබලා ගූ නාගෙන
සින්දු එකයි දෙකයි මෙහෙ උන් rap කරන්නේ බාගෙට
පණ දෙන්නම් කියලා හිටියා අම්බානෙක
කෙළ උනාම බල්ලෙක් නෑනේ පේන තෙක් මානෙක
වැඩි වියේ උබලගේ අදහස් ළාමක
Scene එකට අලුත් උනත් ඇහුවේ පරණ පාසල
අදුරගත්තා ලෝකේ උනේ නෑනේ කවදත් නාස්ති
Word up, I spit more than a බුලත් හපන ආච්චි
Track පැනලා නම් ගිහින් වෙයන් ඇදේ පොඩ්ඩක් හාන්සි
උඩට එන්න කලින් කොල්ලෝ වෙයන් ටිකක් මහන්සි
I do this for the culture, Hot on them features
Play this in your whip and let this blow your fucking speakers
Senith’s in the lab mixing shit with no beakers
Yeah, I’m the reason why you rappers sound weaker!
[Hook]

I’m on the rise got my eyes on the prize
All you rappers with them fake chains get your ass aside
You better know the game 'cause I know how to survive
I’m bringing real shit, I’m on a mission to revive!

[Outro]

I’m on the rise got my eyes on the prize
(All you rappers with them fake chains get your ass aside)
I’m on the rise got my eyes on the prize
(You better know the game 'cause I know how to survive)
I’m on the rise got my eyes on the prize
(I’m bringing real shit, I’m on a mission to revive!)
I’m on the rise got my eyes on the prize
(I’m bringing real shit, I’m on a mission to revive!)

Related songs

Ela GözlümYağmur Çakır Worth the DangerThe Iveys BlessedSuppa Andy Out the sunroof.Stars Hollow Чё там?Wizmanah Who KnewAustin Skinner Tadpole ManSematary PlayboyJulio Castillo Oldu, Gözlerim Doldu Yonca Evcimik Mask Off DedDreamer

No comments:

Post a Comment

宮野真守 - 1/13 lyrics

1/13 宮野真...